ඇප මුදල් ලබා නොගන්නා ලෙසට යොමුකළ ලිපිය ගැන මහින්ද දේශප්‍රියගේ මතය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

ඇප මුදල් ලබා නොගන්නා ලෙසට යොමුකළ ලිපිය ගැන මහින්ද දේශප්‍රියගේ මතය

ඇප මුදල් ලබා නොගන්නා ලෙසට යොමුකළ ලිපිය ගැන මහින්ද දේශප්‍රියගේ මතය

ඇප මුදල් ලබා නොගන්නා ලෙසට යොමුකළ ලිපිය නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 

අද (12) අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් අමතමින් හිටපු සභාපතිවරයා මේ බව පවසා තිබුණි.

 

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප තැන්පතු බාර නොගන්නා ලෙස පෙරේදා (10) ලිපියක් නිකුත් කර තිබුණි.

 

views

206 Views

Comments

arrow-up