පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
18

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

 

පුනරුත්ථාපන  කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ  අරගලකරුවන්  හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

 පනතේ තිබූ "නොමඟ ගිය අය" යන වචනය නිසා අරගලය  කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක්  බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

 

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය

views

90 Views

Comments

arrow-up