ජෝන් අමරතුංග ඇතුලු හිටපු ඇමති තුනක් ඇතුළු හතරකට ආණ්ඩුකාර ධුර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

ජෝන් අමරතුංග ඇතුලු හිටපු ඇමති තුනක් ඇතුළු හතරකට ආණ්ඩුකාර ධුර

ජෝන් අමරතුංග ඇතුලු හිටපු ඇමති තුනක් ඇතුළු හතරකට ආණ්ඩුකාර ධුර

නව ආණ්ඩුකාරවරුන් හතර දෙනකු පත් කිරීම ඉදිරි සතිය ඇතුළත සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

 

මෙසේ පත් කිරීමට නියමිතව ඇත්තේ හිටපු අමාත්‍යවරුක් තිදෙනකු සහ හිටපු ආණ්ඩු ආණ්ඩුකාරවරිය බවද දැනගන්නට ඇත.

 

කෙසේ වෙතත් සෙසු පළාත් පහේ ආණ්ඩුකාර ධුරවල වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

 

මේ අතර හිටපු බව අමාත්‍යවරයෙකු වන ජෝන් අමරතුංග මෑතකදී මාධ්‍ය වෙත කියා සිටියේ තමනට ආණ්ඩුකාර ධූරයක් ලැබෙනු ඇති බවය.

views

227 Views

Comments

arrow-up