ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා

ආණ්ඩුව මුළු රටම අඳුරේ තියලා

විදුලි අර්බුදයට විසඳුමක් නොසොයන ආණ්ඩුව මුළු රටම අද අඳුරේ තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද  (24) පැවසීය.

 

 

එසේම ජනතාවට තව කොපමණ කාලයක් අඳුරේ සිටීමට සිදුවනු ඇද්දැයි   ඔහු මෙහිදී  ප්‍රශ්න කළේය.

 

 

ප්‍රේමදාස මහතා  මෙසේ   ප්‍රශ්න කළේ  ස්ථාවර නියෝග 27 (2)  යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

views

593 Views

Comments

arrow-up