මම ආයෙ එන්නේ නෑ…! – ලංසා දුකෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

මම ආයෙ එන්නේ නෑ…! – ලංසා දුකෙන්

මම ආයෙ එන්නේ නෑ…! – ලංසා දුකෙන්

තමාගේ සිත් තැවුලෙන් පසුවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වාවමින් පවසා සිටියා.

 

 

තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ඔහු එහිදී පවසා සිටියා.

views

577 Views

Comments

arrow-up