FEB
19
විපක්ෂය විකුණා දැමූ රාජ්‍ය ආයතන යළි රජයට පවරා ගත්තේ වත්මන් අගමැති

රාජ්‍ය ආයතන විකුණන බවට චෝදනා කරන විපක්ෂය සිය පාලන කාලය තුළ විකුණා දැමූ රාජ්‍ය ආයතන යළි රජයට පවරා ගත්තේ හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඒ ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින්.
එහිදී පක්ෂ විපක්ෂ අදහස් පළවුණා.
577 Views
Comments