හේෂා සජබ හැර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

හේෂා සජබ හැර යයි

හේෂා සජබ හැර යයි

 

සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

 

පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි.

 

එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමඟි ජන බලවේගයට එක් වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනසක් නොමැති බව පෙන්වා දෙනවා.

views

167 Views

Comments

arrow-up