DEC
11
පොහොට්ටුවෙන් ජනපතිට කොන්දේසියක්

විපක්ෂයෙන් ආණ්ඩුවට සහය දැක්වීමට පැමිණෙන අයට අමාත්‍යධුර ලබාදීමට ප්‍රථමව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි අමාත්‍ය ධුර ලබා දිය යුතු බවට පක්ෂයේ ඉහළ පෙළේ පිරිසක් පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා වෙත එම පිරිස පෙන්වා දී ඇත්තේ තම පක්ෂයට අමාත්‍ය ධුර 16ක් ලබාදීමට එකඟ වූ බවයි.
එය පළමුව සිදු නොකර අලුතින් රජයට එක්වෙන පිරිසකට අමාත්‍ය ධුර ලබා දුන්හොත් ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත් වන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
183 Views
Comments