DEC
11
ජනපතිගෙන් හදීසි තීරණයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට රජයේ නොමඳ සහය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙරට විධායක ජනාධිපති ධුරයට පත් කොළඹ නීති පිඨයේ පළමු ආදී සිසුවා ලෙස ජනාධිපතිවරයා මෙම අවස්ථාවට සහභාගී වීම ද විශේෂත්වයක්.
214 Views
Comments