දෙමළ පක්ෂවලින් ජනපතිට ආරාධනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

දෙමළ පක්ෂවලින් ජනපතිට ආරාධනාවක්

දෙමළ පක්ෂවලින් ජනපතිට ආරාධනාවක්

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අනිද්දා (13) දින පැමිණෙන ලෙස ජනාධිපතිතුමාට තමන් ආරාධනා කළ බව දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ පවසයි.

 

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ සහභාගිවීමට නියමිතය.

 

views

194 Views

Comments

arrow-up