DEC
26
රට ප‍්‍රකෘතිමත් කල හැක්කේ අපටයි

රට ප්‍රකෘතිමත් කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව විපක්ෂනායක සහ සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
අද වන විට මුළු රටම විකෘති වී බංකොලොත් වී ඇති බවද පැවසූ ඔහු මෙම තත්ත්වයෙන් මුදාගෙන ප්‍රකෘතිමත් කර රට බේරාගත හැක්කේ තමනට බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වෙමිනි.
198 Views
Comments