DEC
29
පොහොට්ටුවට සමුපකාර ඡන්දයක්වත් දිනන්න බෑ - දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (29) මැතිවරණ කොමිසම හමුවට පැමිණි තිබුණි.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පත් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහාය.
එම අවස්ථාවට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියා.
මේ අතර එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ පොහොට්ටුවට සමුපකාර ඡන්දයක් හෝ ජයගත නොහැකි බවයි.
263 Views
Comments