DEC
22
පුංචි ඡන්දය තිබ්බා කියලා ආණ්ඩුව වෙනස් වෙන්නේ නෑ

අකිල විරාජ් පවසන ආකාරයට විදුලිය කප්පාදු වැඩිවෙද්දී හෝ ඉන්ධන නැතිවෙද්දී, ඒ සඳහා තිබූ මුදල් මැතිවරණයක් වෙනුවෙන් වියදම් කළ බවට ප්‍රකාශ නිකුත් නොකරන්නේ නම් ඡන්දයක් පැවැත්වීම ගැටලුවක් නොමැති බවයි.
ආණ්ඩුව වෙනස් නොවන පළාත් පාලන මැතිවරණය යනු පුංචි ඡන්දයක් බවට එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
216 Views
Comments