DEC
23
අංශු මාරසිංහ රනිල් දුන් තනතුරෙන් ඉල්ලා අස්වෙයි

අංශු මාරසිංහ මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික හේතුවක් මහතා ඔහු ධුරයෙන් ඉවත් වී ගිය බවයි.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ආශු මාරසිංහ මහතා කටයුතු කළා.
265 Views
Comments