DEC
17
මරික්කාර් සජබයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (16) මෙම පත් කිරීම සිදු කර ඇත.
190 Views
Comments