මීළඟ ආණ්ඩුවත් පොහොට්ටුවෙන් - සාගර කාරියවසම්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

මීළඟ ආණ්ඩුවත් පොහොට්ටුවෙන් - සාගර කාරියවසම්

මීළඟ ආණ්ඩුවත් පොහොට්ටුවෙන් - සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණි.

 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ මීළඟ ආණ්ඩුව ද පිහිටුවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බවයි.

 

එසේ ම මැතිවරණ පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට හා රජයට බවද පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සම්බන්ධයෙන් තමන් එකඟ බව ද එය ජයග්‍රහණය කරන බව ද කාරියවසම් මහතා පවසා තිබේ.

views

212 Views

Comments

arrow-up