“රාජපක්‍ෂලා එක්ක නැවත දේශපාලනය කරන්නේ නෑ” - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

“රාජපක්‍ෂලා එක්ක නැවත දේශපාලනය කරන්නේ නෑ” - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (VIDEO)

“රාජපක්‍ෂලා එක්ක නැවත දේශපාලනය කරන්නේ නෑ” - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (VIDEO)

නැවත කිසිදිනක පොදුජන පෙරමුණ සමඟ හෝ රාජපක්ෂ පවුල සමඟ තමන් දේශපාලනයට සම්බන්ධ නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

 

2015 වසරේ සිටම තමන්ට රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිබඳ බරපතල කළකිරීමක් පැවති නමුත් පාක්ෂිකයින්ගේ බල කිරීම මත තමන්ට රාජපක්ෂ කදවුර සමඟ සිටීමට සිදු වූ බවත් ඇය සඳහන් කරයි.



පවතින තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද කටයුතු කිරීම ලැජ්ජා සහගත කරුණක් බවද ඇය සදහන් කරන්නීය.



අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පල කර තිබේ.

 

 

views

224 Views

Comments

arrow-up