විදුලි බල මණ්ඩලයට පොල්ල තැබූ ඇමති වරුන්ගේ නම් එලියට.

රුපියල් කෝටි 42 ක විදුලි බිල් ගෙවිම් පැහැර හැරීමක් අමාත්‍යංශ 54ක කටයුතු කරන් අමාත්‍යවරුන් සම්බන්ධ බවට වාර්තා වේ.
හිඟ විදුලි බිල්පත් අතර වැඩිම මුදලක් ගෙවීමට ඇති මැති ඇමතිවරුන්ගේ නාමයන් සහ ඔවුන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුළු හිඟ මුදල පහත පරිදි වේ.
ජේ. පෙරේරා - රු. 5,391,913.00
ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න - රු.1,628,523.07+660,485.56
එස්.පී.පී. දසනායක - රු. 1,409,015.27
ආර්.එම්.සී. රත්නායක - රු. 1,427,479.16
ආර්.පී. ගුණවර්ධන - රු. 1,356,927.28
ආර්. පතිරණ - රු. 1,237,043.35
ඩබ්ලිව්.එම්.ටී.බී. ඒකනායක - රු. 1,128,444.77
චන්ද්‍රසිරි ගජධීර - රු. 1048,703.80
රිෂාඩ් බදුයුදීන් - රු. 961,879.23
කේ.ඩී.එම්.සී. බණ්ඩාර - රු. 893,075.26
එච්.ජී. වීරකෝන් - රු. 801,748.75
සරත් ෆොන්සේකා - රු. 767,561.08
පී. හැරිසන් - රු. 691,075.09
මීට අමතරව ලක්ෂ පහකට ආසන්න හිඟ විදුලි බිල්පත්ක පෙරමුණේ සිටින මැති ඇමතිවරුන්,
බී.එම්.එම්.ඩී. බන්නැහැක - රු. 540,376.64
ආර්. බෝගොල්ලාගම - රු. 475,290.19
ඒ.සී.එච්. ද සොයිසා - රු. 483,086.70
ඒ. දොඩන්ගොඩ - රු. 403,197.44
ආනන්ද සංගරී - රු. 390,761.09
ඉමිතියාස් බාකිර් මාකර් - රු. 357,311.11
ආර්.ඩී.ඒ. සිරිසේන - රු. 355,765.71
හරීන් ප්‍රනාන්දු - රු. 275,028.59
එල්.ජී.ජේ. සෙනෙවිරත්න - රු. 262,447.62
ඩබ්ලිව්. අබේවර්ධන - රු. 246,105.90
ඩී.ඩී.කේ. අලහප්පෙරුම - 239,988.00
එන්.එච්.ආර්. සේනාරත්න - රු. 227,157.81
ජී.ඩබ්ලිව්.පී. සොයිසා - රු. 199,434.82
ජේ. වීරක්කුඹුර - රු. 198,749.87
ඒ.ඩී. ප්‍රේමදාස - රු. 162,146.08
පී. හැරිසන් - රු. 160,507.37
අනුර ප්‍රියදර්ශන යාපා - රු. 192,705.48
එච්.එම්. ෆවුසි - රු. 142,460.99
එස්. පුංචිනිලමේ - රු. 129,501.70
ඊ. ප්‍රේමරත්න - රු. 124,531.70
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - රු. 116,333.15
කේ.ටී. වික්‍රමරත්න - රු. 169,073.79
ඩී.ජේ.ඒ.එම්. දසනායක - රු. 165,073.68
තවද සිය විදුලි බිල් ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ඉතිරි කළ මැති ඇමතිවරුන්ගේ නාමයන් පහත දැක්වේ.
ඒ.එල්.එම් අතාවුල්ලා - රු. 96,166.77
විමලේන්ද්‍රන් - රු. 89,443.57
ජේ.සී. අලවතුවල - රු. 87,156.10
තිස්ස අත්තනායක - රු. 85,244.06
කදිරගාමර් - රු. 73,968.17
තිස්ස කරලියද්ද - රු. 71,641.49
ආර්.එම්.ආර්.එම්. බණ්ඩාර - රු. 53,846.49
ජේ. ගුණවර්ධන - රු. 51,960.71
ආර්. වික්‍රමනායක - රු. 50,535.18
එම්.එෆ්. මුස්තාපා - රු. 38,371.58
එස්.බී. දිසානායක - රු. 32,367.54
ජී. සුසන්ත පුංචිනිලමේ - රු. 31,676.98
එම්.එම්.ඒ. හලීම් - රු. 4,347.67
එම්. අලුත්ගමගේ - රු. 1,854.61
225 Views
Comments