“කඩාවැටුණු ඕනෑම රටක ආර්ථිකයක් ගොඩගන්න අලු‍ත් පාලනයක් ඕනෑ” - ජාජබ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

“කඩාවැටුණු ඕනෑම රටක ආර්ථිකයක් ගොඩගන්න අලු‍ත් පාලනයක් ඕනෑ” - ජාජබ (VIDEO)

“කඩාවැටුණු ඕනෑම රටක ආර්ථිකයක් ගොඩගන්න අලු‍ත් පාලනයක් ඕනෑ” - ජාජබ (VIDEO)

කඩාවැටුණු ඕනෑම රටක ආර්ථිකයක් ගොඩගැනීමට අලුත් පාලනයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

 

මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉන්දියාවේ මෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට රජය මැදිහත්විය යුතු බවයි.

 

පළාත් පාලන ආයතන සභිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

 

එහිදී ඔහු පැවසුවේ සභිකයින් සංඛ්‍යාව අඩු කිරීම සඳහා ආණ්ඩුවට මීට පෙර ඕනෑ තරම් අවස්ථාව තිබූ බවයි.

 

 

views

237 Views

Comments

arrow-up