පළාත් පාලන ඡන්දයට තරඟ කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

පළාත් පාලන ඡන්දයට තරඟ කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

පළාත් පාලන ඡන්දයට තරඟ කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡාව කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඊයේ (16) රාත්‍රියේ රැස් විය.

 

එහිදී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරු, නැගෙනහිර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා අත ලකුණින් තරඟ කිරීමටයි.

 

එසේම කොළඹ, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරඟ කිරීමට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

 

මේ අතර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා අත ලකුණින් හා හෙලිකොප්ටරය යන ලකුණු දෙකෙන් ම තරඟ කිරීමට ද එහිදී තීරණය කර තිබේ.

views

206 Views

Comments

arrow-up