කොළඹ, මහනුවර හා පුත්තලමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලියා ලකුණින්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

කොළඹ, මහනුවර හා පුත්තලමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලියා ලකුණින්

කොළඹ, මහනුවර හා පුත්තලමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලියා ලකුණින්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කොළඹ සහ මහනුවර මහ නගර සභාවලට හා පුත්තලම නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව අලියා ලකුණින් තරඟ කිරීමට එකඟතාවකට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

 

තව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19කට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ද ඊයේ (10) දින ඇප මුදල් තැන්පත් කර තිබේ.

 

views

219 Views

Comments

arrow-up