JAN
05
පළාත් පාලන ඡන්දය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අද සිට

පළාත් පාලන ඡන්දය සඳහා තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව නාමයෝජනා නිකුත් කළ පළාත් පාලන ආයතන 340ක ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන්ට අද (05) සිට අයදුම් කළ හැකිය.
එම කාල සීමාව ලබන 23 වනදා රාත්‍රී 12න් අවසන් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ අතර එම දිනය නැවත කිසිසේත් ම දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසයි.
226 Views
Comments