JAN
05
ජනපති හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද (05) පැවැත්වීමට නියමිතය.
එම හමුව අද (05) පස්වරු 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර ඊයේ (04) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අතර ද හමුවක් සිදුව තිබුණි.
211 Views
Comments