පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස යැවූ ලිපිය නැවත කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස යැවූ ලිපිය නැවත කැඳවයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස යැවූ ලිපිය නැවත කැඳවයි

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඊයේ (10) උදෑසන නිකුත් කළ ලිපිය ඊයේ (10) දිනයේ ම නැවත කැඳවා තිබේ.

 

මේ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

 

ඒ මහතා වැඩිදුරටත් කියා තිබුණේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා හෝ ඇප මුදල් භාර ගැනීමේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලයක් නොමැති බවත් ඒ සඳහා බලය පැවරෙන්නේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට බවත් ය.

 

views

244 Views

Comments

arrow-up