උතුරු – නැගෙනහිර වෙනම පළාත්..! – ඇමති නසීර් අහමඩ්

උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින දෙමළ නායකත්වය සහ එම ස්ථාවරයේම සිටින මුස්ලිම් දේශපාලන නායකත්වය උතුරු – නැඟෙනහිර මුස්ලිම් ජනතාවට බලය බෙදීම කුමක්දැයි පැහැදිලි කළ යුතු බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් පවසනවා.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවල දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි වගන්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව අමාත්‍ය නසීර් අහමඩ් මෙම ප්‍රශ්නය මතු කර තිබෙනවා.
171 Views
Comments