JAN
16
සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැෆරල් කළ ඉල්ලීම

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් මේවනවිට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන විසුරුවා හරින්නැයි පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් ඇති බවයි.
183 Views
Comments