කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ධූරවල දිවුරුම් දෙති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ධූරවල දිවුරුම් දෙති

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ධූරවල දිවුරුම් දෙති

කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

 

පවිත්‍රා වන්නිආරච්චි වනජීවී සහ වන සම්පත් සංරක්ෂණඅමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

views

110 Views

Comments

arrow-up