JAN
24
අවදානම මුලින්ම රටට කීවේ අපි - සජිත්

කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලා.
නමුත් ආණ්ඩුව කළේ ඒ කිසිවක් මායිම් නොකර සිටීම බවත් ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳින බවත් විපක්ෂ නායකතුමා පැවසුවා.
තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, මොවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් පැවසූහ.
848 Views
Comments