ගම්මන්පිල මාධ්‍යයට මොනවා කිව්වත් අපි යාළුවෝනේ – ඇමති ලොකුගේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

ගම්මන්පිල මාධ්‍යයට මොනවා කිව්වත් අපි යාළුවෝනේ – ඇමති ලොකුගේ

ගම්මන්පිල මාධ්‍යයට මොනවා කිව්වත් අපි යාළුවෝනේ – ඇමති ලොකුගේ

අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

 

 

ඒ, පසුගිය (18) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

 

 

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍යවරයා පැවසුවද තමන් මිත්‍රයන් වන බැවින් ගැටළුවක් ඇති නොවන බවයි ඔහු පවසන්නේ.

views

563 Views

Comments

arrow-up