මන්ත්‍රී සුසිල්ට අලුත් අසුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

මන්ත්‍රී සුසිල්ට අලුත් අසුනක්

මන්ත්‍රී සුසිල්ට අලුත් අසුනක්

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තුවේ  ආසනයද වෙනස් කර ඇත.

 

 

ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  අවස්ථාවේ  ඔහුට පාර්ලිමේන්තුවේ වෙන්වී තිබුණේ ආණ්ඩු පක්ෂයේ 31 වැනි ආසනයයි.

 

 

ප්‍රේමජයන්ත මහතා   මේවෙනවිට මන්ත්‍රීවරයකු  පමණක් හෙයින්  ඔහුට ආණ්ඩු පක්ෂයේ 71 වැනි ආසනය වෙන්කර  ඇතැයි වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

views

808 Views

Comments

arrow-up