අපි මානවහිමිකම් කඩල නැ - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

අපි මානවහිමිකම් කඩල නැ - ජනපති

අපි මානවහිමිකම් කඩල නැ - ජනපති

සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කදකිරිමකට අනුබල නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

 

 

ඒ, ඊයේ  (18) 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමිනි.

 

 

යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව එක් පාර්ශවයකට පමණක් විශේෂ වූවක් නොවන බවත් ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටුකිරීමට අප කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.

views

590 Views

Comments

arrow-up