JAN
19
ආණ්ඩුව ෆේල් - ඇමති අමරවීර

ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට සිය රජය අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මෙම අසමත් බව අවංකවම පිළිගත යුතු බවයි අමරවීර මහතා පවසන්නේ.
664 Views

Comments