MAR
03
ආණ්ඩු වෙනසක් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.
ආණ්ඩුව තුළ වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් පමණක් බවත්, ඒ සඳහා මාර්ගයේ විරෝධතා කිරීමෙන් පලක් නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටී.
ඔහු මෙසේ පවසා ඇත්තේ ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරේදී අද දින පැවැත්වූ පෙළපාලි අවස්ථාවකට සහභාගි වෙමින් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
198 Views
Comments