SEP
08
අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද (08) දිනයේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.
වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු ,
මහජන බැංකුව - රු. 314.34 - රු. 329.11
සම්පත් බැංකුව - රු. 328 - රු. 327.00
කොමර්ෂල් බැංකුවේ - රු. 314.73 - රු.326.00
207 Views
Comments