AUG
25
ප්‍රදේශ කිහිපයකට අදත් දැඩි උණුසුමක්

ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මෙරණරාගල යන දිස්ත්‍රික්කවලට අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමේ පැවතිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
219 Views
Comments