AUG
18
මත්පැන් බෝතලේට ගත් සැර තීන්දුව

මත්පැන් බෝතල් මත ව්‍යාජ ස්ටිකර් අලවන අයට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දීමට රජය තීරණය කොට තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, කෙතරම් දැවැන්ත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවයි.
සියලු ම මධ්‍යසාර නිෂ්පදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පත් කොට ඇත.
344 Views
Comments