AUG
11
යතුරුපැදියෙන් කසිප්පු බෝතල් 15ක් ගෙන ගියාට තිස්දාහක් දඩ

යතුරු පැදියෙන් මිලිලීටර් 11250 ක් අඩංගු කසිප්පු බෝතල් 15 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධව වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් තිස්දහසක දඩ මුදලක් ගෙවීමට මහර අධිකරණයේ මහෙස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ මහතා පසුගියදා නියම කරනු ලැබීය.
තවද යතුරු පැදිය සම්බන්ධව විමසීම ලබන දෙසැම්බර් මස 06 වැනි දිනට කල් තැබීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. කඩවත, වරහන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකුට මෙසේ දඩ මුදල් නියම කෙරිණි.
251 Views
Comments