හෝමාගම ගින්න නිවා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

හෝමාගම ගින්න නිවා දැමේ

හෝමාගම ගින්න නිවා දැමේ

හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න අද (18) අලුයම 3.00ට වනවිට නිවා දැමු බව පොලිසිය සඳහන් කරයි.

 

විටින් විට රසායනික ද්‍රව්‍ය පුපුරායාම හේතුවෙන් ගිනි නිවා දැමීම අසීරු වී ඇති අතර යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවා දමා තිබේ. 

 

ඒ සඳහා ගිනි නිවීම් සේවා රථ 06ක් යොදවා තිබුණි.
 

views

267 Views

Comments

arrow-up