අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (11) දිනයේ ස්ථාවරව පවතී.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 311.42 - රු. 326.74

සම්පත් බැංකුව - රු. 315.00 - රු. 327.00

කොමර්ෂල් බැංකුවේ - රු. 309.78 - රු. 325.00

views

174 Views

Comments

arrow-up