AUG
09
මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයින් ඇල්ලූ ගම්වැසියෝ

ගම්වාසීන් විසින් මත්ද්‍රව්‍ය විකිණීමට පැමිණි පුද්ගලයෙකු සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් සිව්දෙනකු අල්ලා පොලීසියට භාර දී තිබේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ හිඟුරක්ගොඩ කිරිමැටිය ප්‍රදේශයෙනි.
පොලීසිය විසින් එහිදී විකිණීමට ගෙනා ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද සිය භාරයට ගත්තේය.
318 Views
Comments