ඡන්දය පැවැත්වෙන දිනය හෙට දවස තුළ ප්‍රකාශ කරන්නැයි ටිල්වින්ගෙන් අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ඡන්දය පැවැත්වෙන දිනය හෙට දවස තුළ ප්‍රකාශ කරන්නැයි ටිල්වින්ගෙන් අභියෝගයක්

ඡන්දය පැවැත්වෙන දිනය හෙට දවස තුළ ප්‍රකාශ කරන්නැයි ටිල්වින්ගෙන් අභියෝගයක්

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි ආසන්නම දිනය හෙට (07)  දිනයේ දී ප්‍රකාශයට පත්කරන ලෙසයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (05) පන්නල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ, පළාත් පාලන ඡන්ද විමසීම මගහැරීමට ආණ්ඩුවට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

views

288 Views

Comments

arrow-up