FEB
14
ගල් වංගෙඩි මිලත් අහස උසට නගී

බද්දේගම වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මීමැඩුම ප්‍රදේශය ගල් වඩු කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයකි.
පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ගල්වඩු කර්මාන්තයේ තාක්ෂණික මෙවලම් ඇතුළු නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා එම කර්මාන්තයේ නිරත නිෂ්පාදන කරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
අද වන විට ගලින් නිමවූ වංගෙඩියක මිල රුපියල් දහදාහක් දක්වාත් මිරිස් ඇඹරුම් ගලක මිල රුපියල් අටදහස දක්වාත් ඉහළ දැමීමට සිදුවී ඇති බව එම ප්‍රදේශයේ නිෂ්පාදනකරුවන් පවසා සිටී.
396 Views
Comments