ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත

ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක අතුළත පත් කිරීමට නියමිතය බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 

මෙම නව කැබිනට් මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබා දුන් විපක්ෂයේ දේශපාලන පක්ෂවල පිරිසක් ද ඇතුළත් බව සඳහන්ය.

 

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 30දෙනෙකුගෙන් පමණ සමන්විත වනුු ඇති බවට වාර්තාවේ.

views

241 Views

Comments

arrow-up