කොරෝනා යළිත් හිස ඔසවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

කොරෝනා යළිත් හිස ඔසවයි

කොරෝනා යළිත් හිස ඔසවයි

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ප්‍රභේද සමඟ යළිත් කොරෝනා වෛරසය මතුවීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බවත් ඉන් මිදීමේ සුදුසුම ක්‍රමය එන්නත් මාත්‍රා හතර ම ලබා ගැනීම බවත් කියා සිටියේය.

 

 

රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථානවලින් එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතියි.

 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ සිවු වැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වන අතර රෝගය වැළඳුනද දරුණු රෝග තත්ත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු බවයි

views

248 Views

Comments

arrow-up