අයිඕසී ඉන්ධන බෙදීම දෙගුණයකින් වැඩි කරයි

ඉන්දීයන් ඔයිල් සමාගම (IOC) සිය ඉන්ධන බෙදා හැරීම් කටයුතු පුළුල් කොට තිබෙනවා.
ඒ අද සිට ඔවුන්ගේ ඉන්ධන හල් වෙත අඛණ්ඩව ඉන්ධන සපයමින්.
අනෙකුත් දිනයන් වලට සාපේක්ෂව එම සමාගම විසින් ඉන්ධන නිකුත් කිරීම පුළුල් කළ බව ටැංකි රථ හිමියන්ද පවසනවා
මේ නිසා වැඩිපුර ඉන්ධන බවුසර් යෙදවීමට සිදු වූ බවත් එය සාමාන්‍ය දිනකට සාපේක්ෂව දෙගුණයක පමණ වැඩි වීමක් බවත් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා නිවේදනය කරනවා
මේ තත්ත්වයත් සමඟ එම සමාගම විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමටද ඊයේ රාත්‍රීයේ සිට තීරණය කළා.
ඒ අනුව පෙට්‍රල් අලෙවි යතුරු පැදි සඳහා රුපියල් 1500 ක සීමාවක්ද ත්‍රීරෝද රථ රුපියල් 2500 ක සීමාවක්ද මෝටර් රථ රුපියල් 7000 සීමාවක්ද පනවනු ලැබුව
308 Views
Comments