JAN
07
මන්නාරම් සුළං සහ සූර්ය බලාගාර ඉන්දියාවට ලබා දීමේ උත්සහයක්

මන්නාරම් ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සුළං සහ සූර්ය විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට සූදානම් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු චෝදනා කරන්නේ බලාගාරයට අදාල ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කළ ද බැසිල් රාජපක්ෂ මහතා එය අදාළ සමාගමට පැවරීමට යන බවයි.
මෙය ආණ්ඩුව ඉන්දියාවෙන් ලබාගන්නා ඩොලර් මිලියන 500 වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන ඉල්ලන දේ දීමට සිදුවීම හේතුවෙන් වන බවයි ඔහු පැවසූවේ
727 Views
Comments