නව වසරේ විදේශගත ඔබට දන්න සිංහලෙන් පුවත් කියන සේවාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

නව වසරේ විදේශගත ඔබට දන්න සිංහලෙන් පුවත් කියන සේවාවක්

නව වසරේ විදේශගත ඔබට දන්න සිංහලෙන් පුවත් කියන සේවාවක්

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට සිංහල භාෂාවෙන් එම රටවල් වල පුවත් ලඟා කිරිමේ විශේෂ සේවාවක් ආයුබෝ ආයතනය විසින් නව වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි.

 

මෙම නව සේවාව හරහා ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විශේෂිත පුවත් සිංහල භාෂාවෙන් දැන ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ.

 

මීට අමතරව එක් එක් රටට විශේෂිත වූ සමාජ මාධ්‍ය ජාලයක් ද ආරම්භ වීමට නියමිතයි.

 

ඒ තුළින් අදහස් හුවමාරු කිරීම්, මිතුරන් හඳුනා ගැනීම්  සහ බඩු භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීමටද අවස්ථාව සැලසෙනු ඇති.

 

 

views

2538 Views

Comments

arrow-up