සැරයන් පොලීසිය වෙඩි පිටියක් කරයි - පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

සැරයන් පොලීසිය වෙඩි පිටියක් කරයි - පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට

සැරයන් පොලීසිය වෙඩි පිටියක් කරයි - පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරුට

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී සිදුකළ වෙඩිතැබීමකින් නිලධාරීන් තිදෙනෙක් මරුමුවට පත්ව ඇත.

 

එම පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

 

එම වෙඩි තැබීම ඊයේ(24) රාත්‍රීයේ සිදුකර ඇති අතර ඉන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

 

සැකකාර පොලිස් සැරයන්වරයා පසුව ඇතිමලේ පොලිස් ස්ථානයට භාරවී තිබේ.

views

1228 Views

Comments

arrow-up