DEC
31
ඔස්ට්‍රේලියානු ප්‍රබල ටෙස්ට් ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්ට කොවිඩ්

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ට්‍රැවිස් හෙඩ් ට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
ඒ හේතුවෙන් ඔහුට එංගලන්තය සමඟ සිඩ්නි හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වෙයි.
හෙඩ් මෙවර අළු බඳුන තරගාවලියේ, මේ දක්වා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයායි.
ඔහු තරඟ තුනකදී ලකුණු 248ක් රැස්කර ගෙන ඇති අතර එහි සාමාන්‍ය 62කි.
691 Views
Comments