අත්තනගල්ල මහා මංකොල්ලය සිදු කල මංකොල්ලකරුවන් කොටුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

අත්තනගල්ල මහා මංකොල්ලය සිදු කල මංකොල්ලකරුවන් කොටුවෙයි

අත්තනගල්ල මහා මංකොල්ලය සිදු කල මංකොල්ලකරුවන් කොටුවෙයි

කතරගම ප්‍රදේශයේ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔවුන් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 45ක මුදලක් මංකොල්ලකා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

ව්‍යාපාරිකයා නිවසෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම මංකොල්ලය සිදුකර පළාගොස් තිබුණා.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව රුපියල් ලක්ෂ 16ක මුදලක් සහ ගිනි අවි දෙකක් පොලිසිය භාරයට ගෙන තිබේ.

views

819 Views

Comments

arrow-up